මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කිරීමට වූ මාර්ගගත සුරක්ෂිතතා පණත විවාදය ආරම්භ කිරීමට පෙර ඊට විපක්ෂය විරෝධය පල කල අතර ඉන් පසුව මෙම පණත කල් දැමීමට විපක්ෂය විසින් පක්ෂ නායක හමුවක්ද ඉල්ලා සිටියේය.
පක්ෂ නායක රැස්වීම සදහා විනාඩි දහයකට පාර්ලිමේන්තුව කල් තබා විපක්ෂය විසින් මෙම ඔන්ලයින් පණත විවාදයට ගන්නේද නැද්ද යන්න තීරණය කිරීමට ජන්ද විමසීමක් ඉල්ලා සිට ඇත.
ජන්ද විමසීමේදී මාර්ගගත සුරක්ෂිතතා පණත විවාදයට ගැනිමට ජන්ඩ 83කුත් විරුද්ධව ජන්ද 50කුත් හිමිවූ අතර ඉන් පසු අමාත්‍ය ටිරාන් අලස් මහතා පණත ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කලේය.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.