Home » එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනපති පිටත්ව යයි

එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනපති පිටත්ව යයි

by Nirodha Gamage

එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම 03.30 ට පමණ EK 649 දරණ එමිරේට්ස් ගුවන් යානයෙන් දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා පැරිස් සමාජය ද හමුවීමට නියමිතය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions