Home » උඩරට පහතරට දෙකම අනුරට ද?

උඩරට පහතරට දෙකම අනුරට ද?

by Plus One

ජාතික ජන බලවේගය ඊයේ, ජනවාරි 7 වන දින ගාල්ල නගරයේදී අනුර කුමාර දිසානායක මහතා සහ හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රමුඛත්වයෙන් කාන්තා සමුලුවක් සංවිධානය කලා සේම ලාල් කාන්ත මහතා සහ නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රමුඛත්වයෙන් මහනුවර තෙල්දෙණිය නගරයේදී ද ආසන සමුලුවක් සංවිධානය කොට තිබුණා.

ගාල්ල කන්තා සමුලුව සේම තෙල්දෙණිය බස් නැවතුම්පොලේදී සංවිධානය වූ සමුලුවද සාර්තක බව පක්ෂයේ මහනුවර සාමජිකයන් කියා සිටි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions