Home » ඉන්ධන හිඟයක් නෑ – කාංචන

ඉන්ධන හිඟයක් නෑ – කාංචන

by Nipuna Fernando

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) සිට වසා දැමුනත් ,මහ බැංකුව ඉන්ධන ආනයනයට මුදල් ලබා දෙන බැවින් ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

බොර තෙල් සඳහා ගෙවීම් සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන් අද (07) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසා දැමීමට සිදු අතර එවන් පසුබිමක් තුළ ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන ලදි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions