Home » ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

by Nipuna Fernando
අද මධ්යම රාත්රීයේ සිට පෙට්රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කර ඇත. ඒ අනුව පෙට්රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ.
 
Price of Petrol 92 will be reduced by Rs 40 per liter & Price of Petrol 95 by Rs 30 per liter from midnight today. The new price for Petrol 92 will be Rs 410 per liter & Petrol 95 Rs 510 per liter. Prices on other petroleum products will remain the same.
 
අපගේ YouTube සබැඳිය
අපගේ Telegram සබැඳිය
අපගේ Whatsapp සබැඳිය
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions