Home » ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) අප්‍රේල් මාසයේ දී අත්සන් තබයි

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) අප්‍රේල් මාසයේ දී අත්සන් තබයි

by Plus One

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඊට සමගාමීව චීනය හා තායිලන්තය සමඟ නිදහස් වෙළඳසුම් පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුමේ අවසන් සාකච්ඡා වටය මාර්තු මාසයේ මුල් සති දෙක තුළ කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

වෛද්‍ය හා ඉංජිනේරු වැනි වෘත්තීය කාණ්ඩ සම්බන්ධයෙන් සේවා අංශය විවෘත කිරීමට ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සැකය දුරු කිරීම සඳහා වෘත්තිය කාණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමටද රජය සැලසුම් කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions