Home » ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් පුද්ගලයින් 56 ක් මරුට

ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් පුද්ගලයින් 56 ක් මරුට

by Plus One

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ හටගත් භූ කම්පනයකින් මේ වන විට පුද්ගලයින් 56 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් සිදුවූ මෙම භූ කම්පනයෙන් තවත් 700 ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වනවා. කඩා වැටුණු ගොඩනැගිලි යට තවත් පුද්ගලයින් සිරවී ඇති සැකකරෙන බවත් ඔවුන් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතිනවා.

භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ හා නායයෑම්වලට ගොදුරු වන සහ දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions