Home » ඇමරිකාවේ විකිරණ කාන්දුවක්

ඇමරිකාවේ විකිරණ කාන්දුවක්

by Nirodha Gamage

ඇමරිකාවේ මිනසෝටා හි න්‍යෂ්ටික බලාගාරයකින් විකිරණශීලී ජලය ගැලුම් 400,000 (ලීටර් 1.5) කාන්දු වී තිබෙනවා.

කම්හල පවත්වාගෙන යන සමාගම වන Xcel Energy කියා සිටියේ පිටාර ගැලීම බලාගාරයට අයත් භූමිය තුළ පමණක් සිදුව ඇති බවත් එයින් ඔබ්බට නොගොස් ඇති බවත්ය.

රාජ්‍ය නිලධාරීන් පැවසුවේ ක්ෂණික මහජන සෞඛ්‍ය අවදානමක් නොමැති බවයි.

කාන්දුව ප්‍රථම වරට සොයාගනු ලැබුවේ නොවැම්බර් මස අගදී වන නමුත් රාජ්‍ය නිලධාරීන් බ්‍රහස්පතින්දා වන තෙක් මහජනතාවට දැනුම් දුන්නේ නැත.

ජලයෙහි න්‍යෂ්ටික බලාගාර ක්‍රියාකාරිත්වයේ පොදු අතුරු නිෂ්පාදනයක් වන ට්‍රිටියම් අඩංගු වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions