Home » ඇමරිකාවේ පාසලක සිදු වූ සමූහ ඝාතනය

ඇමරිකාවේ පාසලක සිදු වූ සමූහ ඝාතනය

by Nirodha Gamage

ඇමරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ අගනුවර වන නැෂ්විල් හි ප්‍රාථමික පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු කුඩා ළමුන් වේ.

වෙඩික්කරු 28 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පොලිසිය විසින් ඝාතනය කර ඇති බව නිලධාරීහු පවසති. ඇය ප්‍රහාරක වර්ගයේ රයිෆල් දෙකකින් සහ අත් තුවක්කුවකින් සන්නද්ධව සිටි බව ඔවුන් වැඩිදුරටත් පැවසීය

ළමුන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන් රෝහලට ගෙන එන විටත් මිය ගොස් සිටියේය.

නැෂ්විල් හි පාසල වයස අවුරුදු තුනේ සිට 11 දක්වා සිසුන් සඳහා වන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලකි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions