Home » ඇමරිකානු ඩොලර් බිලියන 11ක් ඉක්මවූ අපනයන ආදායමක්.

ඇමරිකානු ඩොලර් බිලියන 11ක් ඉක්මවූ අපනයන ආදායමක්.

by Plus One

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඒ අනුව 2022 වර්ෂයේ මුල් මාස 10 තුළ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 11.07 ක් ලෙසයි දැක්වෙන්නේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions