Home » ඇමති සුසිල් ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය වෙනසකට ලක් කරයි

ඇමති සුසිල් ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය වෙනසකට ලක් කරයි

by Plus One

තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව එම විෂය සඳහා ජාතික මට්ටමේ තක්සේරුවක් සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝටික්ස්, කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා හරහා සිසුන් දැනුමෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම මඟින් තවත් වසර 5 ක් ගතවන විට පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions