Home » ඇමති පුත්තු විදේශ අමාත්‍යංශය හොල්ලයි

ඇමති පුත්තු විදේශ අමාත්‍යංශය හොල්ලයි

by Nirodha Gamage

ආණ්ඩු පක්ෂයේ විවිධ දේශපාලනඥයන්ගේ ඥාතීන් රාජ්‍ය තාන්ත්‍රික තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට යළිත් බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල 55 ක සහ අමාත්‍යාංශයේ පුරප්පාඩු 98 ක් පිරවීමට ඇත.

වාර්තා වන්නේ රජයට සම්බන්ධ දේශපාලනඥයන් තම දරුවන් ඇතුළු ඥාතීන්ට තනතුරු ලබා දීමට උත්සාහ කර ඇති බවයි.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගේ පුත්‍රයා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සමීපතම ඥාතියෙකු ද තනතුරු අපේක්ෂාවෙන් සිටින පිරිස අතර සිටින බව දැනගන්නට ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions