Home » ඇමති ප්‍රසන්නගෙන් අරගලකරුවන්ට තරවට්ටුවක් (Video)

ඇමති ප්‍රසන්නගෙන් අරගලකරුවන්ට තරවට්ටුවක් (Video)

by Plus One

ඊයෙ දින(18) මිනුවන්ගොඩ නව තෙමහල් වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහභාගි විය.

උත්සවයෙන් අනතුරුව ඇමති ප්‍රසන්න රණතුංග මහතාව හමු වූ අරගල කරා යයි කියන පිරිසක් ඒ මහතා සමග යම් සාකච්ඡාවක් යනවා අප දුටුවෙමු.

කෙසේ වෙතත්, එහිදී අමතන අමාත්‍ය ප්‍රසන්න සමඟ මහතා කියා සිටියේ අරගල කරේ කුඩු අයිස් ගංජා වැනි මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයන් බවත් ඔවුන් සමග කටයුතු කිරි මට ගොස් සාමාන්‍ය ජනතාව අමාරුවේ වැටුණු බවත් බවත්ය. කෙසේ වෙතත් ඒ මහතා තව දුරදුරටත් සඳහන් කර නැවත අරගල නොකරමින් තම ඉදිරි ව්‍යාපාරික කටයුතු වෙළඳ සංකීර්ණය තුළ සිදුකරගෙන යාමට අවස්ථාව මහජන නියෝජිතයන් ලෙස ඔවුන් සලසා දී ඇති බවයි.

කෙසේ නමුත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ හා අරගලයේ නියුතු පිරිස් තම අදහස් ප්‍රකාශ කර සිටියේ මෙලෙස.

මිනුවන්ගොඩ නව වෙළෙඳ සංකීර්ණය ආරම්භ කළ අවස්ථාවේ සිදු වුයේ නාට්‍යයක් බවත්, රනිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ බත් බැලයන් අරගලය දියාරු කිරීමේ වැඩපිළිවෙළක් තවමත් ගෙන යන බවයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions