Home » ඇමති අමරවීර, සේනා දළඹුවන් සමඟ සාකච්චාවක

ඇමති අමරවීර, සේනා දළඹුවන් සමඟ සාකච්චාවක

by Plus One

අනුරාධපුර දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කය ප්‍රදේශ කිහිපයක බඩේ රෝග වගාවන්ට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි හානියක් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් නම වගාවන් නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර අනුරාධපුර දිස්ත්‍රික්කය ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවට එක් වුණා.

කෘෂි නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර ,සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානය වගාකර ඇති බඩ ඉරුගු වගාව බඩ ඉරුගු වගාව පෙළ සමත් වරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

කෙසේ නමුත් ප්‍රදේශයේ ගොවි ජනතාව ඉල්ලන්නේ අමාත්‍යවරයා ගමින් ගමට පැමිණ සේනා දළඹුවන් සමඟ සාකච්ඡා කරනවා මෙන් නිරීක්ෂණය කිරීම පමණක් සිදු නොකර මේ සඳහා ගොවි ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions