ආහාර සුරක්ෂිතතාවයට වෙනුවෙන් චන්ද්‍රිකා නායකත්වය ගනී
previous post
කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ඔවුන්ගේ අභිවෘධිය ඇතිකිරීමට අවශ්‍ය නෛතික සහ සමාජීය ආරක්ෂණය සනාථ කිරීම වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් ඇරඹි “නිදහස උදෙසා කාන්තාවෝ” සංවිධානයේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි සිදු විය. විදේශීය තානාපතිවරුන්, සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී ඇත.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.