Home » ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවලේ ප්‍රතිඵල මහජනතාව අත්විඳිනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා

ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවලේ ප්‍රතිඵල මහජනතාව අත්විඳිනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා

by Plus One

කොළඹ පැවති රැස්වීමකට එක්වෙමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා අවධාරණය කළේ රටේ සංවර්ධනය සඳහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වැදගත් කාර්යභාරයක් බවයි.

විපක්ෂය කොතෙකුත් විවේචන කලද ඒ බව නොතකා ආණ්ඩුව ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල මහජනතාව අත්විඳින බව හෙතෙම සදහන් කලේය.

ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට සහ ව්‍යාපාරික කටයුතුවලට සහය වීමට බියෙන් තොර සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් සංවර්ධිත ජාතීන් සමඟ විනිවිදභාවයේන් වැඩකටයුතු කිරීමේ වැදගත්කමත් සාගල රත්නායක මහතා අවධාරණය කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions