Home » අසියානු ආධිපත්‍යය සිංහයන්ට

අසියානු ආධිපත්‍යය සිංහයන්ට

by Nipuna Fernando

පකිස්තානය පරාජයට පත් කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වූවා. ඒ අනුව ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 29කින් තරගය ජයගැනීමට සමත්වූවා.

#newsplus

අපගේ YouTube සබැඳිය
https://youtube.com/channel/UCw0X0yNZIjTR61JdLTDJ8tw

අපගේ Telegram සබැඳිය
https://t.me/ChannelPlusOne

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions