අවලෝකතීශ්වර වාහනේ දැක්කාම Suprise වෙලා. පුදුම වූ පාර කෙලෙස් ඇති වෙලා
previous post
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි කෝනාර සමග සාකච්චාවකට එක්වූ අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසයි.
රට බේරා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණ කැලණි විහාරයට යෑමට තමන් සිතූ බවත් ශ්‍රී ලංකාවෙ සිටින තම දායකින්ට ඒ බව කියා සිටි බවත් හෙතෙම කියා සිටි.
තමන් කැළණී විහාරයට යාමට අවශ්‍ය යැයි පැවසූවිට ඉස්තරම් වර්ගයේ වාහනයක් ඒ සඳහා සූදානම් කර තිබූ බවත් වාහනය දැක තමන් පුදුම වූ බවත් එහිදී සඳහන් කළේය.
කෙසෙ නමුත් බෞද්ධ පොත පත අනුව බෝධිසත්වයන් සියලු බැදීම් හා බාහිර ලෝකයෙන් කම්පා නොවන පුද්ගලයෙකු වුවත් අවලෝකතීෂ්වර නම් මෙම පුද්ගලයානම් වාහනය දැක පුදුම වීම ඇත්තටම, ඒකෙන්නම් අපි සප්‍රයිස් ය,
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.