ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය ගෝපාල් බාග්ලේ මහතා පසු ගිය දින ශ්‍රී ලංකාවට සමුදුනි. ඒ ඒ මහතා ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට ඉන්දීය රජය ගත් තීරණය හේතුවෙනි. කෙසේ නමුත් එමගින් පුරප්පාඩු වූ තනතුර සදහා යුරෝපා සංගමයේ ඉන්දිය නියෝජිතයා ලෙස මෙතෙක් කල් කටයුතු කල සන්තෝශ් ජා මහතාව පත් කර ඇත. ආර්ථික විද්‍යාව පිළිබද ප්‍රවීණයකු වන ඒ මහතා අද උදෑසන මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අක්ත පත්‍රය භාර දී වැඩ කටයුතු ආරම්භ කලේය.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.