Home » අරක්කු මිල වැඩි නිසා මිනිස්සු දැන් කසිප්පු බොනවා – අවුරුද්දටවත් අරක්කු ටිකක් බොන්න දෙන්න, පාර්ලිමේන්තුවේදී ඇමති චාමර ඉල්ලයි

අරක්කු මිල වැඩි නිසා මිනිස්සු දැන් කසිප්පු බොනවා – අවුරුද්දටවත් අරක්කු ටිකක් බොන්න දෙන්න, පාර්ලිමේන්තුවේදී ඇමති චාමර ඉල්ලයි

by Plus One

එළඹෙන අලුත් අවුරුද්දට සාමාන්‍ය ජනතාවට මත්පැන් පොදක් ලබා ගැනීමට ගල් අරක්කු මිල අඩු කළ යුතු බව පාර්ලිමේන්තුව අමතමින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කරයි.

ගල් අරක්කු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව කසිප්පු පානය කිරීමට පෙළඹී ඇති බැවින් අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බවත් අවුරුදු කාලයටවත් ගල් අරක්කු ජනතාවට ලබා දිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions