Home » “අයිස්” මතින් නැගිටින සාටක ගේම් එක එළියට

“අයිස්” මතින් නැගිටින සාටක ගේම් එක එළියට

by Plus One

මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ පාසල් දරුවන් මූලික කරගෙන ව්‍යාප්ත වන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් ආණ්ඩුවට හිතවත් මධ්‍යතන කීපයක් මගින් එකවරම සමාජ කතිකාවතක් ගොඩ නැගීමත් සමඟ දේශපාලන කරලියේ යම් කතා බහකට ලක් වී ඇත්තේ මේ පිටුපස සෙල්ලමක් සිදුවන බවයි.

ශ්‍රී ලංකාවේ මීළඟට පැවැත්විමට නිමිත මැතිවරණ අළලා මෙම නාටකය දියත් වන බව සමාජ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම එම සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ මොහොතේ රටේ පවතින ආර්ථික ගැටළු අමතක කිරීම උදෙසා ආණ්ඩුවේ මීඩියා කාරයින් විසින් ගෙනයන තිරනාටකයක් බවයි.

කෙසේ වෙතත් රට බේරා ගන්නා අවසාන අවස්ථාව මෙය කරගනිමින් නැවතත් බලය අල්ලා ගැනීමට රාජපක්ෂවරු දරන වෑයමක් බව එම සමාජ මාධ්‍ය වැඩිදුරටත් දක්වා සිටියි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions