Home » අපේ ලයිස්තුවේ ඡන්ද නෑ – හරින්

අපේ ලයිස්තුවේ ඡන්ද නෑ – හරින්

by Nirodha Gamage

අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම සම්බන්ධව තමාට විශ්වාසයක් නැතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ නැතැයි ද මේ මොහොතේ ආණ්ඩුව ප්‍රමුඛතාවය දක්වා ඇත්තේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට බවත් ඔහු පැවසීය.

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා මේ දිනවල මාලදිවයින සමග රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට ද මුහුණ දී සිටී. ඒ මාලදිවයිනට සංචාරයකයන් පැමිණීම කිසිම තේරුමක් නැති දෙයක් ලෙස ජර්මනියේදී ඔහු සිදු කළ ප්‍රකාශයක් හේතුවෙනි.

තමන් මාලදිවයිනේ සංචාරක කර්මාන්තය විවේචනය කළේ ශ්‍රී ලංකාව ප්‍රමුඛස්තානයේ තබා ගැනීමට බව කියන හරින් ප්‍රනාන්දුට පිළිතුරු දෙමින් මාලදිවයින එහි පැමිණ සංචාරක කර්මාන්තයේ තත්ත්වය දෙස බලන ලෙස කිආ තබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions