Home » අපි ධම්මිකට කැමති නෑ, එයාට අත්දැකීම් නෑ – ප්‍රසන්න රණතුංග

අපි ධම්මිකට කැමති නෑ, එයාට අත්දැකීම් නෑ – ප්‍රසන්න රණතුංග

by Plus One

 

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.

ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවත්, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවත්එ වැනි සාකච්ඡාවක් ගැන තමා දැනුවත් නැතැයි ද ප්‍රකාශ කරන ලදී .

ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කර තිබූ බවට මෙහිදී මාධ්‍යවේදියකු පැවසූ ප්‍රශ්නය සඳහා පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව ප්‍රකාශ කරන ලදී .

https://chat.whatsapp.com/JdGc1SkqDhCDwcuvvN0VML

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions