Home » අපවත්වූ අටමස්ථානාධිපති නා හිමිපාණන්ගේ ආදාහන පැවැත්වෙන දිනය

අපවත්වූ අටමස්ථානාධිපති නා හිමිපාණන්ගේ ආදාහන පැවැත්වෙන දිනය

by Nipuna Fernando

අපවත්වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් 22 වන සෙනසුරාදා පැවැත්වීමට තීරණය කර ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සඳහන් කරයි. ඒ අනුව ඔක්තෝබර් 22 වන සෙනසුරාදා පස්වරු 2.30ට අනුරාධපුරයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිත බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions