Home » අනුර කුමාර ජන හමුවක් දෙවනත් කර ජනපති රනිල්ට ටොක්කක් අනියි.

අනුර කුමාර ජන හමුවක් දෙවනත් කර ජනපති රනිල්ට ටොක්කක් අනියි.

by Plus One

ගැටුම්කාරීත්වය හා ප්‍රචණ්ඩකාරීත්වය සෑම අවස්ථාවකවම පාලකයින්ට වාසි සහගත වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ලෝකයේ කිසිදු නායකයෙකුට ව්‍යවස්ථාවේ ඇති බලය තුළ සැඟවිමට නොහැකි බවද, බලය ඇත්තේ ජනතාව තුළ බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

එය පසුගිය මහජන අරගලයේදී ඔප්පු වූ බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වී ඇත්තේ ගැටුම්කාරී සමාජයක් නිර්මාණය කර ගැනීමට බවත්, සමහරුන් එම උගුලට හසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions