Home » අන්තරේ අද කොළඹට! පාරෙ යනකොට බලාගෙනයි

අන්තරේ අද කොළඹට! පාරෙ යනකොට බලාගෙනයි

by Plus One

IMF කොන්දේසි වලින් යෝජින ලයිසියම්, SLIIT, Gateway, NSBM, කොතලාවල වෛද්‍ය උපාධි කඩ හකුළා ගනු යන්න තේමා කරගනිමින් සරසවි සිසුන් අද දින කොළඹදී විරෝධතා පාගමනක් සදහා සූදානම් වන බව අපට සැල විය.

පසුගිය දිනක කැළණිය සරසවිය තුල සිදුවූ සිදූ වීමෙන් පසු නැවත සමාජ ජාලා තුල සරසවි දේශපාලනය ගැන කතා බහක් ඇති විය. ඒ වගේම ගාලු මුවදොර අරගලයෙන් පසු අපට අන්තරේ නිහඩය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ අවසානයට පැවති නිළවරණය එක් පක්ෂයක් ව්සින් කොල්ල කෑ බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවකදී ඒ දින වල කියා සිටියා ඔබට මතක ඇති.

එහෙනම් මොකටද මේ එක පාරටම ආයෙ උද්ඝෝෂණ, පුද්ගලික අංශයේ උපාධි ආයතන නවතා දැමූ පසු දහස් ගණන් පිටරටටය, අනෙකුන් මගමගය.

මෙවැනි පැරණි සඨන්වල එල්ලී සිටිමද සරසවි සිසුන්ගේ සමාජ වගකීම?

මැතිවරණ ලංවෙද්දි මෙලෙස සරසවි සිසුන් අයාලේ යැවීම, අදාල දේශපාලන පක්ෂවලට හිරිකිත නැත්ද?

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions