Home » අද සිට මත්පැන් QR ක්‍රමයට

අද සිට මත්පැන් QR ක්‍රමයට

by Nipuna Fernando
වෙළෙඳ පොළ තුළ ඇති මත්පැන් වල නීත්යානුකූල බව පාරිභෝගිකයාට පරීක්ෂා කල හැකි යෙදවුමක්(app) සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබෙනවා. මෙම ක්රමය අද(01) සිට ක්රියාත්මක වේ.
 
මෙම යෙදවුම අන්තර්ගත ස්මාර්ට් ජංගම දුරකථනයකින් මත්පැන් බෝතලයේ ඇති ආරක්ෂක ස්ටිකරයේ QR කේතය scan කිරීම මගින් අදාල මත්පැන් බෝතලයේ වලංගුභාවයට අදාල තොරතුරු ලබාගත හැකියි. එම ක්රියාවලිය හරහා අවශ්ය තොරතුරු ලබාගත නොහැකිව එය ප්රතික්ෂේප වුවහොත් ඒ මෙහොතේම යෙදවුම මගින් පැමිණිලි කළහැකි අතර ක්ෂණිකව නීතිය ක්රියාත්මක කිරීමට කටයුතු කරන බවද එම සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
 
“EXCISE TAX STAMP VALIDATOR” යන නමින් ඇති මෙම යෙදවුම සියලුම ඇන්ඩ්රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා බාගත(download) කරගත හැකිය. Android දුරකතන හිමියන් සඳහා පහත link එක භාවිතා කරන්න. 
අපගේ YouTube සබැඳිය
අපගේ Telegram සබැඳිය
අපගේ Whatsapp සබැඳිය
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions