අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි!
previous post
අද (14) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බවත් විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් පහත පරිදි නිවේදනය කර තිබේ.
ඒ අනුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි
මෙයට අදාළ මහජන උපයෝගීතා කොමිසමේ සටහන පහත දැක්වේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.