Home » අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි!

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි!

by Nipuna Fernando

අද (13) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බවත් විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් පහත පරිදි නිවේදනය කර තිබේ.

ඒ අනුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– සවස් කාලයේ පැය 1 යි
– රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

මෙයට අදාළ මහජන උපයෝගීතා කොමිසමේ සටහන පහත දැක්වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions