Home » අගමැතිකමට හිඟාකෑ බව අසත්‍යයි – සජිත් ප්‍රේමදාස

අගමැතිකමට හිඟාකෑ බව අසත්‍යයි – සජිත් ප්‍රේමදාස

by Plus One

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් මගින් තමා හට අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන මෙන් ඇවිටිලි කළ බවට පැතිරෙන ප්‍රවෘත්ති අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොඨාභය රාජපක්ෂ හට එම ලිපිය ගොනු කරනු ලැබුවේ තමා පෞද්ගලිකව නොවන අතර එය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සියලු දෙනාගේම අනුමැතිය යටතේ නිකුත් කරන ලද ලිපියක් බවත්, කෙසේ වෙතත් එම ලිපියෙහි අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන මෙන් ආයාචනා කර නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම ලිපියෙහි නිශ්චිත කාල සීමාවක් තුළ දී ජනාධිපතිවරයා ධූරයෙන් අයින් විය යුතු බව එම ලිපියේ සඳහන් බවත් ඒ මහකා පවසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions