Home » අකිලගෙ කතාවත් කැරට් අලයක්ද මන්දා?

අකිලගෙ කතාවත් කැරට් අලයක්ද මන්දා?

අකිල

by Plus One

තීරණාත්මක මොහොතේ කැරට් අල දේශපාලනයට රැවටුනොත් තරුණ පිරිසට අනාගතයක් නැති වෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි .

ලංකාවට බලපා තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බවත්, දේශපාලන ප්‍රශ්න විසඳන්න නම් ඕනෑ තරම් න්‍යායාචාර්යවරුන් සිටින නමුත් ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැක්කේ ලෝකය ගැන අවබෝධයක්, පරිචයක් සහ පරිණත දැක්මක් සහ ආර්ථික දර්ශනයක් සහිත නායකයෙක්ට පමණක් බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී .

කැරට් අල මවන අය ආර්ථිකයට සල්ලි පොම්ප කරන ආකාරයක් කියන්නේ නැතැයි ද , සුරංගනා කතා කියමින් ජනතාව තවදුරටත් රවටන ක්‍රමය වහාම නතර කළ යුතුව තිබෙන බවත් සඳහන් කරන ලදී.

2015-19 ආණ්ඩුවේ ඉහලම තනතුරු දරපු හිටපු අමාත්‍ය අකිලගෙ කතාවත් කැරට් අලයක්ද මන්දා?

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions