Home » 2023 ආර්ථික ස්ථාවරත්වය ගැන ජනපති කියයි.

2023 ආර්ථික ස්ථාවරත්වය ගැන ජනපති කියයි.

by Plus One

2022.11.14 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අය වැය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමින් කියා සිටියේ, අය-වැයෙහි තේමාව “ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා” යනුවෙනි.

එසේම “ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය හා ඉන්දියාව සමඟ අදහස් හුවමාරු කර ගන්නවා.” යැයි කියමින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කියා සිටියේ “පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා උද්ධමනය යම් පමණකින් අඩු කරගන්නට හැකිවුණා.”ලෙසය.

එලෙසම “ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විස්වාස කළ හැකි බව ජනපති කියා සිටියේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions