Home » හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශ වල රෙදි ගලවයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අංශ වල රෙදි ගලවයි.

by Plus One

පාස්කු ප්‍රහාරයේ දී හා අරගලයේ දී තමාට සහ ගෝඨාභය රාජපක්ෂට සිදු වුයේ වූයේ එකම දේ යයි මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති වරයා පවසනවා.

ඒ ඊයේ 24 පැවති පාර්ලිමේන්තු විවාදයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

එම සිද්ධි දෙකේදීම ආරක්ෂක අංශ විසින් නිසි තොරතුරු ලබා දී තමා මෙන්මදී තමා මෙන්ම ගෝඨාභය රාජපක්ෂව ද දැනුවත් නොකළ බවත්, පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ ආරක්ෂ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කඩදාසි ඌ මාරු කිරීම විනා තමාට එක් දුරකථන ඇමතුමක් හෝ ලබා දීඒ ගැන දැනුම් නොදුන් බවත්ය. එසේම එවැනි ආකාරයෙන් වගකීම් රහිතව වැඩ කොට පාස්කු ප්‍රහාරය සමස්ත වගකීම තමා අපිට පැටවූ බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජුලි නම වන දා වනදා අරගලය සඳහා කොළඹට එන්නේ පුරවැසියන් 25,000ක් දුන් නමුත්එදින ජනාධිපති මන්දිරය වැටලීම උදෙසා පුරවැසියන් ලක්ෂ 4 ක ට වැඩි ප්‍රමාණයක් පැමිණි බව සිරිසේන මහතා පවසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions