Home » හරීන්ගේ ඇමති බලයෙන් පොලිසියට පාට් දැමු බාබර් රිමාන්ඩ්

හරීන්ගේ ඇමති බලයෙන් පොලිසියට පාට් දැමු බාබර් රිමාන්ඩ්

by Plus One

නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බාබර් සාප්පු හිමියා එළඹෙන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අද (දෙසැ. 9) නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවසථාවේදී ය.

සැකකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions