Home » සමාජ මාධ්‍ය කැළඹු මනුෂගේ බිරිඳගේ කතාව

සමාජ මාධ්‍ය කැළඹු මනුෂගේ බිරිඳගේ කතාව

by Nirodha Gamage

ඇමති මනුෂ නානායක්කාරගේ බිරිඳ විසින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති ලෙස දක්වමින් හුවමාරු වන ෆේස්බුක් පණිවුඩයක් හේතුවෙන් සමාජ මාධ්‍ය කැළඹී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පිලිබඳ ඇමතිවරයා විසින් පාර්ලිමේන්තු සිදු කරනු ලැබූ ප්‍රකාශයට පසුව මෙම පණිවුඩය නිකුත් වී තිබුණා.

මෙම පණිවුඩය පිලිබඳ අදහස් දක්වමින් මනුෂගේ බිරිඳ සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා.

“මම මෙහෙම කතාවක් කිසිම තැනක කියලත් නැහැ.. කවුරුහරි ලොකු අමාරුවක් තියෙන කෙනෙක් මේක හදලා දාලා තියෙනවා .. මම ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
මගේ නම රොශානා මිසක් රොසානා නෙමේ”

https://web.facebook.com/photo/?fbid=769747707846007&set=a.198195745001209

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions