Home » ලොවට හොරෙන් පාඨලීගේ දුරකථනයට කන් දුන්නේ කවුද?

ලොවට හොරෙන් පාඨලීගේ දුරකථනයට කන් දුන්නේ කවුද?

by Nipuna Fernando
පාඨලී චම්පික රණවකගේ දුරකථන සංවාදයන් නිසි අවසරයකින් තොරව සවන් දීම මගින් තමාගේ පාර්ලිමේන්තු වරප්රසාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩකර ඇති බවට කතානායක මහින්ද යාපා අබේවර්ධනට යොමුකළ ලිඛිත පැමිණිල්ලකට අදාළව මෙම මස 18 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවට කැඳවීමට අද (04) තීරණය කර තිබේ.
මෙයට අදාළව, දුරකථන ජාල සැපයුම්කරුවන් ද පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
වෙරළ සංරක්ෂණ, අපද්රව්ය බැහැර කිරීමේ හා පවිත්රතා කටයුතු අමාත්යාංශය තුළ සිදු වූ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2021 සැප්තැම්බර් 24 දින සිදුකළ පරීක්ෂණයකට අදාළව මෙසේ හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකගේ දුරකථන දත්ත හා සංවාද නෛතික බලයෙකින් තොරව සවන් දී ඇති බව මන්ත්රීවරයා කතානායකවරයාට යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
අපගේ YouTube සබැඳිය
අපගේ Telegram සබැඳිය
අපගේ Whatsapp සබැඳිය
Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions