රාවණා නැගිටලා කිට්ටුවෙන්න එපා!
previous post
පවතින වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් දිය ඇල්ල අසලට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ දිනවල කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙනුයි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණය දිනාගත් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.