මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා අයුම්පත් යොමු කර තිබෙනවා.
ඒ මැතිවරණ කොමිසම ඇතුළු කොමිසන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් කැඳවා තිබු අවස්තාව උපයෝගී කරගනිමින්. නව අයදුම්පත් කැඳවීම පසුගිය 15 වෙනිදා අවසන් වුණා.
මහින්ද දේශප්‍රිය මේ වනවිට මැතිවරණ සීමා නිර්ණය කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.