දිලිත් බිස්නස් අත්හරී. දැන් ෆුල් ටයිම් පොලිටික්ස්
previous post
දිලිත් ජයවීර මහතා විසින් මෑතකදී එලිදැක්වූ මව්බිම ජනතා පක්ෂය සමග පුර්ණ කාලින දේශපාලකයෙකු ලෙස ඉදිරියට වැඩකටයුතු කිරීමටත් ‘මව්බිම ජනතා පක්ෂයේ’ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමටත් ඒ මහතා මෙතෙක් දැරූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරන සියලු සමාගම්වලින් ජනවාරි 01 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව දෙරණ ඇතුලු සමාගම් 24කින් ඒ මහතා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.