අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති සාලිය පීරිස් පවසයි.
“විධායකය එසේ නොකරන්නේ නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැක. මෙය විධායකය ලබාදුන් ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස අපි මීට එරෙහිව නැගී සිටිය යුතු බවත් ඔහු පැවසීය.”