මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් අද සිට ආරම්භ කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.
අපට අසන්නට ලැබුනු විදියට සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ පලමු දිනය මාතර දිස්ත්‍රික්කය පුරා සිදු කිරීමටත් ඒ සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත්, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාත්, ජාතික සංව්ධායක තිස්ස අත්තනායක මහතාත් එක් වීමට නියමිතය.
මාතර දිස්ත්‍රික් සජබ සංවිධායක වරුන් වන බුද්ධික පතිරණ, රෙහාන් ජයවික්‍රම ආදි අය මාතර අද වැඩසටහන සංවිධානය කොට ඇත.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.