Home » කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහ‍ලේ කටයුතු පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහ‍ලේ කටයුතු පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

by Plus One

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහ‍ලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි දැනට මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මානව සම්පත් හිඟය සහ මූල්‍ය දුෂ්කරතා පිළිබඳ නිලධාරීහු ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පවතින සම්පත් ඵලදායීව යොදා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝ‍හලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම පැහැදිලි කර තිබෙනවා

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions