Home » කපුටා පිළිගන්න ගිය පොලිස් කොමිසමේ සභාපති ගැන කියන කතා

කපුටා පිළිගන්න ගිය පොලිස් කොමිසමේ සභාපති ගැන කියන කතා

by Plus One

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

ඒ අනුව ඔහුව වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිවුවහොත් 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් කිසිඳු පළක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කළේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions