ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ කාලසීමාව නොවැම්බර් 30 වනදා සිට තවත් සතියක කාලයක් දීර්ඝ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව එම සතියක කාලය තුළ භාරදීමෙන් පසු එය නොවැම්බර් 30 වනදා භාරදුන්නා සේ සලකන බවත් එහිදී එම කාලසිමාව තුළ කිසිඳු දඩයකට යටත් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.